සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 19th, 2020

මනාප අංක ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම හෙට රැස්වේ…

Podu Jana Peramunaඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම පිළිබඳව තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම හෙට (20) දිනයේ යළි රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාප බොරැල්ල ආසනයේ නව සංවිධායක ලෙස කටාර් හිටපු ශ‍්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා පත් කෙරේ…

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ බොරැල්ල ආසනයේ නව සංවිධායකවරයා වශයෙන් නයිජීරියාවේ සහ කටාර් රාජ්‍යයේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා පත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෝමාගම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ ඉදි කිරීමට රජයේ දායකත්වයක් නෑ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය…

Podu Jana Peramunaක්‍රිකට් ක‍්‍රීඩාව සදහා ජනතාවගේ කැමැත්ත ඉහළ යාම හේතුවෙන් නාගරික පරිසරයක් තුළ විශාල ජනතාවකට නැරඹිය හැකිවන අයුරින් හෝමාගම දියගම ප‍්‍රදේශයේ මෙරට විශාලතම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ ඉදි කිරීමට කටයුතු කෙරු බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අවධාරණය කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 992 දක්වා ඉහලට…

Podu Jana Peramunaඊයේ (18) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 11 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 992 දක්වා ඉහල ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට