සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 20th, 2020

ආණ්ඩුවේ උත්සහය කොරෝනා අවසන් බව පෙන්වා කෙසේ හෝ මැතිවරණය පවත්වා බහුතර බලය ලබාගැනීමයි – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaකොරෝනා වසංගතය හමුවේලොව අන් රටවල් සියල්ල සිය ආර්ථික අභියෝගය ජයගැනීම සඳහා අවශ්‍ය සියළු කටයුතු සිදුකරමින් සිටිය ද ශ්‍රී ලංකාව කුළ එවැනි කිසිදු ආකාරයක වැඩපිළිවෙලක් දියත් නොවන බැවින් මෙරට ආර්ථිකයේ දැඩි පසුබෑමක් ඇතිවිය හැකි බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇඳිරි නීතිය කඩකළ 60000 කට අධික පිරිසක් මේ දක්වා අත්අඩංගුවට..

Podu Jana Peramunaදිවයින තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ පනවන ලද ඇඳිරි නීතිය කඩකරන ලද 60000 කට අධික පුද්ගලයින් ප්‍රමාණයක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අද (20) සිට අවසර..

Podu Jana Peramunaඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අද (20) සිට අවසර ලබාදී ඇති බව විදුලිබල බලශක්ති හා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහගේ ශ්‍රී.ල.නි.ප සාමාජිකත්වය අහෝසියි..

Podu Jana Peramunaහිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 1027 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ ප්‍රමාණය 1027 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට