සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 22nd, 2020

ජනතාවට ලබාදෙන සහන කප්පාදු කරන්නැයි කිසිදු අවස්ථාවක සඳහන් කර නැහැ, සමගි ජන බලවේගයට එල්ලවන චෝදනා අසත්‍යයි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල්.

Podu Jana Peramunaකොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාව වෙත ලබාදීමට කටයුතු කළ රුපියල් 5000 දීමනාව නොගෙවන ලෙස සමඟි ජන බලවේගය විසින් ආණ්ඩුවෙන් ඉල්ලා ඇති බවට ඇතැම් පිරිස් විසින් කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සජිත් ප්‍රේමදාස මහතා, පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් බැහැදකී…

Podu Jana Peramunaහිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) දින ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් බැහැදැකීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමඟි ජන බලවේගය මැතිවරණයේ ප්‍රතිපත්ති සකස් කිරීම අරඹයි…

Podu Jana Peramunaසමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අනාගත ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වූ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිහිටුවන ලද කමිටු රැසක ආරම්භක රැස්වීම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) දින පවත්පැවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියමිත දිනට ජල බිල්පත් ගෙවන්න, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…

Podu Jana Peramunaමේ වන විට ජල පහසුකම් නොලද පුද්ගලයින් හට එම පහසුකම් සලසා දීම සදහා නියමිත දිනට ජල බිල්පත් ගෙවන ලෙසට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පාරිභෝගිකයිනගෙන් ඉල්ලීමක් කර ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් මිල වැඩි වීමක් නැහැ, පාරිභෝගික අධිකාරියෙන් සහතිකයක්…

Podu Jana Peramunaවිවිධ සමාජ මාධ්‍යයන් ඔස්සේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර සදහා වු මිල ඉහල යන බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බවට පාරිභෝගික සේවා අධිකාරිය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ වාර්තාවු 27ත් සමඟ සමස්තය 1055ක් දක්වා ඉහලට…

Podu Jana Peramunaකොරෝනා වෛරසය වැලදී ඇති රෝගීන් 27දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වු අතර මේ වන විට සමස්ත රෝගීන් ගණන 1055ක් දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කරනවාමයි, හරීන් ප්‍රනාන්දු මහතා….

Podu Jana Peramunaසමගි ජන බලවේගය නිර්මාණය කළ දින සිට අද වනතෙක් රටේ ජනතාව වෙනුවෙන් සිදුකරන ලද සෑම ක්‍රියාවක්ම සාර්ථක වී ඇති අතර කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වයක් තුළ ආණ්ඩුව රට විවෘත කරමින් පවත්වාගෙන යන ලද්දේ මැතිවරණය සඳහා නාම යෝජනාවන් ලබා ගැනීමට වන අතර මාර්තු 19 දින දක්වා රට වසා දැමීමට කටයුතු නොකළ ආණ්ඩුව කොරෝනා ආසාදිතයින් 28 ක් නිසා රට වසාදැමීමට නොහැකි බවට පවසා සිටි අතර එම කියමන සාධාරණිකරණය කිරීමට මාධ්‍ය මඟින්ද විශාල මෙහෙයක් සිදු කළ බව හරීන් ප්‍රනාන්දු මහතා අවධාරනය කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට