සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 23rd, 2020

රුසියාවේ රැදීසිටි සිසුන් 261 ක් මෙරටට ගෙන්වයි..

Podu Jana Peramunaලොවපුරා පැතිර තිබෙන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව, රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටි එරට උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටි මෙරට සිසුන් 261 දෙනෙකු ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඊයේ (22) රාත්‍රියේදී මෙරටට රැගෙන එන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නැගෙනහිර පුරාවස්තු ආරක්‍ෂා කරගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්..

Podu Jana Peramunaනැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්‍ෂා කිරීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (23) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිසියේ ඉහළ පුටු 11 කට ස්ථානමාරුවීම්..

Podu Jana Peramunaවහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ තනතුරු දරණ නිලධාරීන් 11 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 1068 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 1068 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට