සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි, 2020

නාරාහේන්පිට පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙල වැළලාගෙන..

Podu Jana Peramunaමුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි සැකකරුවෙකු නාරාහේන්පිට පොලිස් සිරමැදිරිය තුළ ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගෙන ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් දෙදෙනෙකු පත්කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය..

Podu Jana Peramunaශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සඳහා නව සාමාජිකයින් දෙදෙනෙකු පත්කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26 ක අධිභාරය ඉවත් කෙරේ..

Podu Jana Peramunaඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26 ක අධිභාරය ඉවත් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොල්හේන්ගොඩ යුධ හමුදා කඳවුරේ සෙබළෙක් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන..

Podu Jana Peramunaනාරාහේන්පිට, පොල්හේන්ගොඩ යුධ හමුදා කඳවුරට අනුයුක්ත හමුදා සෙබළෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද්ධය සැමරීමේ මානසිකත්වය පිළිබඳ යළි සලකාබැලිය යුතු බව කරුණා අම්මාන්ගේ ප්‍රකාශය තුළින් පෙන්වා දෙනවා – සමගි ජන බලවේගය

Podu Jana Peramunaදකුණේ සමාජය, යුද ජයග්‍රහණය අඛණ්ඩවත් උත්කර්ෂවත් ලෙසත් වර්ණනා කරමින් සිය ඡන්ද ව්‍යාපාරය සඳහා භාවිතා කළ අතර මේ වනවිට ද එය සිදුවන බවත් ඒ අනුව යුද්ධය සැමරීමේ මානසිකත්වය පිළිබඳ යළි සලකාබැලිය යුතු බව කරුණා අම්මාන්ගේ ප්‍රකාශය තුළින් පෙන්වා දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්‍ෂක ඉනෝකා සත්‍යාංගනී මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ සත්‍යය තත්ත්වය හෙළිකිරීම පිළිබඳ ජනාධිපතිවරයාට ස්තුතිය පළකරනවා – ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්

Podu Jana Peramunaතමන් බලයට පත්ව මාස 08 ක කාලයක් ගතව ඇතත් මෙතෙක් කිසිවක් සිදුව නොමැති බවට සහ සිය නියෝග හා උපදෙස් කඩදාසිවලට පමණක් සීමාවී ඇති බවත් පවසමින් බැංකු නිලධාරීන්ට දැඩිව දෝෂාරෝපණය කොට ආණ්ඩුවේ සත්‍යය තත්ත්වය රටට හෙළිකිරීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කරුණා අම්මාන් ප්‍රකාශයට එරෙහිව ජාතික විද්වත් සංඝ සභාවෙන් පොලිසියට පැමිණිල්ලක්..

Podu Jana Peramunaයුද සමයේදී හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සිය අණින් ඝාතනය කළ බවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයකට එරෙහිව ජාතික විද්වත් සංඝ සභාව විසින් පසුගියදා පොලිස් මූලස්ථානයට සහ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“කම්බලි” අපරාධ කල්ලියේ නායකයා අත්අඩංගුවට..

Podu Jana Peramunaමුලතිව් ප‍්‍රදේශය තුළ රහසිගතව කි‍්‍රයාත්මක වන කම්බලි නම් සංවිධානාත්මක අපරාධ කල්ලියේ නායකයා ලෙස සැලකෙන පුද්ගලයෙකු සමඟ තවත් අයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගරදගුරුතුමන් ගැන කළ ප්‍රකාශය පිළිබඳ සිය ස්ථාවරයේ වෙනසක් නෑ – එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු

Podu Jana Peramunaකාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳ සිය ස්ථාවරයේ වෙනසක් නොමැති බව එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1991 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (23) වාර්තාවූ ආසාදිතයින් 40 දෙනා සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1991 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 16  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට