සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 1st, 2020

මැතිවරණ දිනය අභියෝගයට ලක්කළ පෙත්සම් සලකා බැලීම අද දසවන දිනයටත්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මැතිවරණයට අදාළ දිනය අභියෝගයට ලක්කර ගොනු කරන ලද පෙත්සම් වැඩිදුර සලකා බැලීම 10 වන දිනටත් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හැට දෙලක්‍ෂය ඉක්මවයි..

Podu Jana Peramunaලොවපුරා රටවලින් මේ දක්වා වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හැට දෙලක්‍ෂය ඉක්මවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තාවකාලික පදිංචිකරුවන්ට ආසන්නතම පොලිස් ස්ථානයේ ලියාපංදිචිය අනිවාර්යය කෙරේ..

Podu Jana Peramunaකොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සිටින තාවකාලික පදිංචිකරුවන් තමන්ට ආසන්නම පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු බව පොලිසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද සිට ඉහළට..

Podu Jana Peramunaදුම්රිය ගමන් වාර සංඛ්‍යාව ඉහළදැමීමට අද (01) සිට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි. කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මෙරට තුළ සිදුවූ

Podu Jana Peramunaකොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මෙරට තුළ සිදුවූ 11 වන මරණය මීට සුළු වේලාවකට පෙර වාර්තා වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට