සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 4th, 2020

නව ජනාධිපති කාර්ය සාධන බලකාය තුළින් රාජ්‍ය සේවය හමුදාකරණයට ලක්වනවා – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත නව ජනාධිපති කාර්ය සාධන මණ්ඩලයක් පිහිටුවා රාජ්‍ය සේවය ඒ යටතට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත් මෙම කාර්ය සාධන මණ්ඩලය ලබාදෙන නියෝග, මෙරට රාජ්‍ය සේවකයිකන් විසින් ක්‍රියාත්මක කළ යුතුව ඇති බැවින් මෙය රට මිලිටරිකරණයට ලක්කිරීමක් ලෙස පෙන්වා දිය හැකි බවත් සමඟි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි..

Podu Jana Peramunaඅද (04) දිනය තුළදී ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොවපුරා කොරෝනා වෛරසය ආසාදිතයින් ප්‍රමාණය හැටපන්ලක්ෂ හැට හත්දහස ඉක්මයි..

Podu Jana Peramunaලොවපුරා වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතයින් ප්‍රමාණය හැටපන්ලක්ෂ හැට හත්දහස ඉක්මවා ගොස් ඇති බව අනාවරණය වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සහ හෙට දිවයිනටම ඇඳිරි නීතිය..

Podu Jana Peramunaඅද (03) සහ හෙට (04) යන දෙදින තුළ සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ මහ නගර සභා සීමාව තුළ අද සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්..

Podu Jana Peramunaඅද (04) සිට ලබන 07 වනදා තෙක් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව කොළඹ මහ නගර සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1749 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1749 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට