සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 5th, 2020

ජනපති ගෝලීය එන්නත් සමුළුව අමතයි ..

Podu Jana Peramunaශ‍්‍රී ලංකාවේ උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප‍්‍රතිශක්තිකරණ සේවා ලබා ගැනීමට පහසු හා සමාන ඉඩ ප‍්‍රස්ථා සලසා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරන අතර ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ 2020 ගෝලීය එන්නත් සමුළුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (04) රාතී‍්‍රයේ සහභාගිවෙමින්ය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොසොන් පුර පසළොස්වක පෙහොය දිනය අද ..

Podu Jana Peramunaපොසොන් පුර පසළොස්වක පෙහොය දිනය අද (05) ට යෙදී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින් ගණන 1797 දක්වා ඉහළට ..

Podu Jana Peramunaඊයේ (04) රාත්‍රී 11.00 වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හදුනාගෙන ඇති අතර ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 17‍97 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට