සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 10th, 2020

හමුදාව යොදාගෙන රට පාලනය කිරීමේ ආණ්ඩුවේ සෙල්ලම දැන් අඩපණ වෙලා – හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ

Podu Jana Peramunaනාවික හමුදා සාමාජිකයින්ට කොරෝනා වැළඳීමත් සමඟ හමුදාව යොදාගෙන රට පාලනය කිරීමේ ආණ්ඩුවේ සෙල්ලම අඩපණ වූ බවත් රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ කුසගින්නේ පසුවන ජනතාව මේ වනවිට ජීවත්වීමේ බියකින් ද පෙළෙන බවත් හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 1859 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 1859 ක් දක්වා ඉහළ ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සොයිසාපුර හෝටලයේ වෙඩිතැබීම, වෑන් රථය සහ රියදුරු අත්අඩංගුවට..

Podu Jana Peramunaගල්කිස්ස, සොයිසාපුර හෝටලයකට පසුගියදා සිදුකරන ලද වෙඩිතැබීම සඳහා පැමිණි මෝටර් රථය සහ එහි රියදුරුවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා බස්නාහිර පළාත් බුද්ධි කොටිඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ කාර්යය බලකායට නව අණදෙන නිළධාරියෙකු පත්කෙරේ, නියෝජ්‍ය පොලිස්පතිවරු 06 කට ස්ථානමාරු..

Podu Jana Peramunaවිශේෂ කාර්යය බලකාය සඳහා නව අණදෙන නිළධාරියෙකු පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කොමිසම අදත් රැස්වේ..

Podu Jana Peramunaමැතිවරණ කොමිෂන් සභාවේ සභපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට