සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 11th, 2020

ආණ්ඩුව දිවුරුම්දුන්නේ ඇමෙරිකාව ආරක්ෂා කිරීමට ද නැතිනම් ජනතාව ආරක්ෂා කිරීමටදැයි විමසීමට සිදුවෙලා – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaපසුගියදා ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ලිප්ටන් වටරවුම ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයන්ට ආණ්ඩුව විසින් එල්ල කරන ලද මිලේච්ඡ ප්‍රහාරය හෙළාදකින බවත් ආණ්ඩුව අද වනවිට ඇමෙරිකානු එක්සත් ජනපදය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවත් සමඟි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාරවල ආරක්ෂාව ඉහළට..

Podu Jana Peramunaබන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වෙනත් තහනම් භාණ්ඩ රැගෙන ඒම වැළැක්වීමේ අරමුණ ඇතිව දිවයිනේ සියළුම බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඡන්ද විමසීමේ පෙරහුරු 16 ක් පැවැත්වීමට කොමිසමේ අවධානය..

Podu Jana Peramunaලබන අගෝස්තු මස 05 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුවේ ආසන 225 ක් වෙනුවෙන් අපේක්ෂකයින් 7,452 දෙදෙනෙකු තරග වදින බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසකට අද (11) දිනය තුළදී ද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීමේ ක්‍රමවේදය ගැන තීරණය කරන්න කමිටුවක්..

Podu Jana Peramunaමෙරට පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් හට නිල ඇඳුම් ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳ නිසි සොයා බැලීමක් සිදුකිරීම සඳහා කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1869 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1869 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිවරයා පහරදීමකින් මරුට..

Podu Jana Peramunaලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට