සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 14th, 2020

අද සිට ඇඳිරි නීතිය තවදුරටත් ලිහිල් වේ..

Podu Jana Peramunaනැවත දැනුම්දෙනතුරු දිවයිනේ සියළු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය අද (14) සිට මධ්‍යම රාත්‍රී 12.00 සිට අළුයම 04.00 දක්වා පමණක් ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන හෙට සිට යළි විවෘතයි..

Podu Jana Peramunaදිවයිනේ සියළු සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන හෙට (15) සිට යළි විවෘත කරන බව පරිසර හා වනජීවි අමාත්‍යංශය අනාවරණය සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..

Podu Jana Peramunaඅද (14) උදෑසන 09.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පැය 15 ක කාලයක් කොළඹ 02, 03, 07, 08 හා 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාතේ වැටලීමකින් විවිධ මත්ද්‍රව්‍ය සමඟ 411 ක් දැලේ, හොරොයින් ළඟ තබාගෙන සිටි 170 ක් ඒ අතර..

Podu Jana Peramunaඊයේ (13) පෙරවරු 6.00 සිට අද (14) පෙරවරු 5.00 දක්වා බස්නාහිර පළාත් තුළ සිදුකරන ලද විශේෂ වැටලීමකදී විවිධ මත්ද්‍රව්‍යන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 411 ක් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට