සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 18th, 2020

සේවය අතහැර යාමේ නියෝග ලබා සිටින පොලිස් නිලධාරීන් යළි සේවයේ පිහිටුවීමට අවධානය..

Podu Jana Peramunaසේවය අතහැර යාමේ නියෝග ලබා සිටින පොලිස් නිලධාරීන් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් සලකා බැලීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ වරාය නගරයේ වෙරළ තීරය පොදු මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම පිළිබඳ අවධානය..

Podu Jana Peramunaඉදිකෙරෙමින් පවතින කොළඹ වරාය නගරයේ වෙරළ තීරය පොදු මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම පිළිබඳ අවධානය යොමුකර ඇතැයි නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහබැංකු බැඳුම්කර වංචාව, මෛත්‍රිගෙන් සහ රනිල්ගෙන් ප්‍රකාශ ලබාගන්නැයි නියෝග..

Podu Jana Peramunaමෙරට තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබාගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රථ වාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්..

Podu Jana Peramunaරථ වාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට