සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 23rd, 2020

රාජපක්‍ෂවරුන් ජාතිකත්වය යොදාගන්නේ සිය වාසියට පමණයි – එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ

Podu Jana Peramunaරාජපක්‍ෂවරුන් ජාතිකත්වය යොදාගන්නේ සිය වාසියට පමණක් බවත් ඒකාධිපති පාලකයින් අතීතයේ සිටම මේ ආකාරයට කටයුතු කර ඇති බැවින් ජනතාව එම තත්ත්වය මැනවින් අවබෝධකරගනිමන් කටයුතු කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය පිළිබඳ දරණ ස්ථාවරය කුමක්දැයි ආණ්ඩුවෙන් විමසනවා – එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක

Podu Jana Peramunaලබන අගෝස්තු 05 වනදායින් පසු දුරකථනය විසන්ධි වන්නේ යැයි ඩලස් අලහප්පෙරුම මහතා පසුගිය දිනෙක පවසා ඇති අතර දුරකථනයේ සැබෑ ක්‍රියාකාරීත්වය ලබන අගෝස්තු 05 වනදා සිට දක්නට ලැබෙනු අතැයි ඒ මහතාට පවසා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වසංගතය පාලනය කිරීමට සහය දුන් සියළු පාර්ශවයන්ට නිසි ගෞරවය හිමිවිය යුතු වුවත් අවදානම බැහැර කළ නොහැකියි – සාධාරණ සාමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශයෙක පර්සි තේනුවර

Podu Jana Peramunaමෙරට තුළ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සියළු පාර්ශව විසින් දරන ලද උත්සාහයන්ට මෙන්ම ඉවසිලිවන්තව ඒ සඳහා සහය දුන් ජනතාවට ද නිසි ගෞරවය හිමිවිය යුතු වුවත් එම අවදානම් තත්ත්වයන් කිසිසේත්ම බැහැර කළ නොහැකි බව සාධාරණ සාමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශයෙකු වූ පර්සි තේනුවර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්කම් හා මුදල් අයථා ලෙස ඉපයීම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට එරෙහිව නඩුවේ වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන 25 වනදා..

Podu Jana Peramunaවත්කම් හා මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවකට අදාළ වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන 25 වනදා යළි කැඳවන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇමෙරිකාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 217 ක් දිවයිනට..

Podu Jana Peramunaමෙරටට පැමිණීමට නොහැකිව ඇමෙරිකා එක්සත් ජනපදයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (23) අළුයම් කාලයේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට