සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 24th, 2020

යුද්ධය සැමරීමේ මානසිකත්වය පිළිබඳ යළි සලකාබැලිය යුතු බව කරුණා අම්මාන්ගේ ප්‍රකාශය තුළින් පෙන්වා දෙනවා – සමගි ජන බලවේගය

Podu Jana Peramunaදකුණේ සමාජය, යුද ජයග්‍රහණය අඛණ්ඩවත් උත්කර්ෂවත් ලෙසත් වර්ණනා කරමින් සිය ඡන්ද ව්‍යාපාරය සඳහා භාවිතා කළ අතර මේ වනවිට ද එය සිදුවන බවත් ඒ අනුව යුද්ධය සැමරීමේ මානසිකත්වය පිළිබඳ යළි සලකාබැලිය යුතු බව කරුණා අම්මාන්ගේ ප්‍රකාශය තුළින් පෙන්වා දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්‍ෂක ඉනෝකා සත්‍යාංගනී මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ආණ්ඩුවේ සත්‍යය තත්ත්වය හෙළිකිරීම පිළිබඳ ජනාධිපතිවරයාට ස්තුතිය පළකරනවා – ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්

Podu Jana Peramunaතමන් බලයට පත්ව මාස 08 ක කාලයක් ගතව ඇතත් මෙතෙක් කිසිවක් සිදුව නොමැති බවට සහ සිය නියෝග හා උපදෙස් කඩදාසිවලට පමණක් සීමාවී ඇති බවත් පවසමින් බැංකු නිලධාරීන්ට දැඩිව දෝෂාරෝපණය කොට ආණ්ඩුවේ සත්‍යය තත්ත්වය රටට හෙළිකිරීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

කරුණා අම්මාන් ප්‍රකාශයට එරෙහිව ජාතික විද්වත් සංඝ සභාවෙන් පොලිසියට පැමිණිල්ලක්..

Podu Jana Peramunaයුද සමයේදී හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සිය අණින් ඝාතනය කළ බවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයකට එරෙහිව ජාතික විද්වත් සංඝ සභාව විසින් පසුගියදා පොලිස් මූලස්ථානයට සහ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

“කම්බලි” අපරාධ කල්ලියේ නායකයා අත්අඩංගුවට..

Podu Jana Peramunaමුලතිව් ප‍්‍රදේශය තුළ රහසිගතව කි‍්‍රයාත්මක වන කම්බලි නම් සංවිධානාත්මක අපරාධ කල්ලියේ නායකයා ලෙස සැලකෙන පුද්ගලයෙකු සමඟ තවත් අයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

අගරදගුරුතුමන් ගැන කළ ප්‍රකාශය පිළිබඳ සිය ස්ථාවරයේ වෙනසක් නෑ – එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු

Podu Jana Peramunaකාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳ සිය ස්ථාවරයේ වෙනසක් නොමැති බව එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1991 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (23) වාර්තාවූ ආසාදිතයින් 40 දෙනා සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1991 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට