සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 26th, 2020

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (26) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක..

Podu Jana Peramunaතමන්ව සිර මැදිරිවලින් පිටත තබන කාලය වැඩි කරන්නැයි ඉල්ලා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

අපරාධ කල්ලි සාමාජික “කැටවලපිටියේ සම්පත්” පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මරුට..

Podu Jana Peramuna“ගනේමුල්ලේ සංජීව” නැමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙක් වශයෙන් කටයුතු කරන පාතාල අපරාධ කල්ලිවල වෙඩික්කරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අද (26) අලුයම පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 28 යි මිලිග්‍රෑම් 662 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දෙනෙකු දිවයිනට..

Podu Jana Peramunaමෙරටට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දෙනෙකු අද (26) අළුයම ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

මැතිවරණ ප්‍රචාරක පුවරුවක් නීතිවිරෝධී ලෙස ඉවත්කළැයි සමගි ජනබලවේගයෙන් කොමිසමට පැමිණිල්ලක්..

Podu Jana Peramunaසිය මැතිවරණ ප්‍රචාරක පුවරුවක් නීතිවිරෝධී ලෙස ඉවත්කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂිකා රෝහිණී කවිරත්න මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට