සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 27th, 2020

“සමගි ජන බලවේගය” විනාශ කිරීමේ වොයිස්කට් නාටකය පාලනය කිරීමට පියවර ගන්න, මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 02 ක්..

Podu Jana Peramuna“සමගි ජන බලවේගය” විනාශ කිරීමේ වොයිස්කට් නාටකය පාලනය කිරීම සදහා පියවර ගන්නැයි ඉල්ලා සිටිමින් එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආරම්භ කළ ආහාර වර්ජනය අවසන්..

Podu Jana Peramunaබලධාරීන් සමඟ පවත්වන ලද සාකච්ඡාවකින් පසු බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් ආරම්භ කරන ලද ආහාර වර්ජනය තාවකාලික අත්හිටුවා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති තවදුරටත් ක්‍රියාත්මක කළයුතුයි, සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

Podu Jana Peramunaනිරෝධායන නීති තවදුරටත් ක්‍රියාත්මක කළයුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (27) දිනය තුළදී ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඕමන්තේදී සුඛෝපභෝගි බස් රථයක් පෙරළි 20 කට තුවාලයි..

Podu Jana Peramunaඅද (27) අළුයම් කාලයේ වවුනියාව, ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ දී කොළඹ සිට යාපනය දක්වා ධාවනය වෙමින් පැවති සුඛෝපභෝගී බස් රථයක් පෙරළීයාමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ සිට පැය 18 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණයක් හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද ‍(27) රාත්‍රී කාලයේ සිට තුළ පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට