සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 28th, 2020

කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීම තවත් කල් යන ලකුණු..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට කටයුතු කළ අතර නැවත අගෝස්තු මස 01 දින සිට ගුවන් තොටුපළ විවෘත කිරීමට තීරණය කළ ද එය කල් දැමීමට බලධාරීන් යළිත් කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

GMOA සභාපති යළිත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය..

Podu Jana PeramunaGMOA සභාපතිවරයා ලෙස යලිත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා තේරී පත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටම යා කරන රනිල්ගේ කතාව අද…

Podu Jana Peramunaඉදිරි මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ඔහු අද (28) දින එකම වේලාවකට මුලු රටම ආමන්ත්‍රණය කිරීමට යයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට