සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 30th, 2020

නව යුගයක් බිහිකළ හැකි සමගි ජන බලවේගයට සහය පළකිරීමට මගේ පක්‍ෂය තීරණය කළා – මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර

Podu Jana Peramunaරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නව යුගයක් ඇතිකළ හැකි සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයට සහය පළකිරීමට තම පක්‍ෂය තීරණය කළ බවත් ඒ අනුව ඉදිරි මැතිවරණයේදී සමගි ජන බලවේගයට පුර්ණ සහයෝගය ලබාදෙන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එම්.සී.සී. ගිවිසුම හරහා ආණ්ඩුව සූදු ව්‍යාපාරයක් දියත් කරලා – එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා

Podu Jana Peramunaරණවිරුවන් මෙන්ම ජාතිවාදය ද විකුණා දේශපාලනය කිරීම වත්මන් ආණ්ඩුවේ පිරිසට ඉතා හුරුපුරුදු කාර්යයක් බවත් ආණ්ඩුවේ අපේක්ෂකයින් මැතිවරණ නීති උල්ලංඝනය කළ ද එම තත්ත්වයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන අකාරයක් දැකිය නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසක වැසි..?

Podu Jana Peramunaඅද (30) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු දිවයිනට..

Podu Jana Peramunaමෙරටට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු අද (30) පෙරවරුවේ දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයාට ස්ථාන මාරුවක්..

Podu Jana Peramunaපොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට පොලිස් සුබසාධන අංශයට ස්ථාන මාරුවක් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාත තුළ බස් වර්ජනයක්..

Podu Jana Peramunaපළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සඳහා ඉදිරියේදී බස්නාහිර පළාත තුළ බස් රථ ධාවනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට