සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 1st, 2020

ප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaමෙරට ප්‍රවීණ ලේඛිකාවක් මෙන්ම චිත්‍ර ශිල්පිණියක් ද වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග අද කී‍්‍රඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකයට..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා කණ්ඩායමේ සාමාජික උපුල් තරංග මහතා අද (01) කී‍්‍රඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකය වෙත කැඳවා ඇති බවා වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (01) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර වැටලීම් වලින් මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 162 දෙනෙකු ස්වයං නිරෝධායනයට..

Podu Jana Peramuna අද (01) පෙරවරු 05.00 දක්වා ගතවූ අවසන් පැය 24 ක කාලය තුළ මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 162 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයින් තිදෙනෙකු දැලේ..

Podu Jana Peramunaපාතාල කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයින් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට