සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 2nd, 2020

ආණ්ඩුවේ අභියෝග වලට බයේ අපි ගමන නතර කරන්නේ නැහැ – සමගි බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaබුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම අනුව කටයුතු කරන කිසිවෙකු සෙසු ආගම් හෝ සෙසු ජාතීන් දෙවැනි කොට නොසලකන බවත් සමගි ජන බලවේගය යනු සියලු ජාතීන්ට සහ සියලු ආගම්වලට ගරුකරන මහා බලවේගයක් බවත් සමගි බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (02) දිනය තුළදී ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි බිල සඳහා සහන දෙන්න කමිටුවක්..

Podu Jana Peramunaවිදුලි බිල සඳහා සහන ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට අද (02) දිනයේදී කමිටුවක් පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදියින්ගේ සංඛ්‍යාව 2054 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමෙරටින් මේ දක්වා වාර්තා වන කොරෝනා ආසාදියින්ගේ සංඛ්‍යාව 2054 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයින් දෙදෙනෙකු දැලේ..

Podu Jana Peramunaසංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෝමාගමදී අතුරුදන්වූ බවට සැක තවත් අවියක් අතුරුගිරියෙන් හමුවෙයි..

Podu Jana Peramunaපොලිස් විශේෂ කාර්යය බලකාය විසින් හෝමාගම පිටිපන ප්‍රදේශයේ වෙළෙඳ සැලක සඟවා තිබිය දී සොයාගන්නා ලද ටී 56 වර්ගයේ ගිනි අවි අතර අතුරුදන්වූ බවට විශ්වාස කරන ලද තවත් ටී 56 ගිනි අවියක් හමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තමන්ගේ රුව භාවිතා කරන්න එපා, ජනපතිගෙන් නියෝගයක්..

Podu Jana Peramunaමැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තමන්ගේ රුව භාවිතා නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට