සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 4th, 2020

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ටොම්පච පවසන ප්‍රෝඩාකාරී ආණ්ඩුවක් බදාගෙන සිටිනවා – එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ

Podu Jana Peramunaගෝඨාභය රාජපක්‍ෂ මහතා ටොම්පච පවසන ප්‍රෝඩාකාරී ආණ්ඩුවක් බදාගෙන සිටින බවත් කොමිස් මුදල සම්බන්ධයෙන් පමණක් අවධානය යොමුකරන නායකයින් සිටින ආණ්ඩුවක් රට පාලනය කරන්නේ කෙසේදැයි විමසීමට සිදුවන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කළ බවට සජිත් ප්‍රේමදාස මහතාට එල්ල චෝදනා පදනම් විරහිතයි – ත්‍රෛනිකායික එක්සත් සඟ පෙරමුණ

Podu Jana Peramunaමධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කළ බවට සජිත් ප්‍රේමදාස මහතාට එල්ලවන චෝදනා සියල්ල පදනම් විරහිත බවත් එතුමා තරම් මෙරට සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් කටයුතු කළ අන් කවරෙකුවත් නොමැති බවත් ත්‍රෛනිකායික එක්සත් සඟ පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇවන්ඩ්ගාඩ් සමාගම තමන්ට මුදල් දුන් බවට විජේදාස රාජපක්ෂ කරන චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කරනවා – එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න

Podu Jana Peramunaඇවන්ඩ්ගාඩ් සමාගම තමන්ට රුපියල් මිලියන 20 ක මුදලක් ලබාදී ඇති බවට ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා විසින් සිදුකළ චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (04) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තරඟ පාවාදීමේ චෝදනාව, විධිමත් පරීක්‍ෂණයක් කරන්නැයි මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaක්‍රිකට් තරඟ පාවාදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගත යුතු කිසිවෙකුගෙන් නියමිත පරිදි ප්‍රකාශ ලබාගෙන නොමැති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..

Podu Jana Peramunaඇසළ පුර පසළොස්වක පොහොය දිනය අද (04) යි. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේදී සිදුව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට