Archive for ජූලි 6th, 2020
Written by Admin on 06 ජූලි 2020
බලයට පැමිණෙන විට ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල අද වනවිට කඩවුණු පෙරොන්දු බවට පත්කර ඇති රාජපක්ෂවරුන් ඔවුන්ගේ සිනමා ශාලාව තුළ මෙරට තුළ තිරගතවූ පළමු චිත්‍රපටයවූ කඩවුණු පොරොන්දුව යළිත් තිරගත කරමින් සිටින බවත් එම චිත්‍රපටය බුද්ධිමත් ලෙස නරඔන්නැයි ජනතාවට අවධාරණය කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හේමකුමාර නානයක්කාර මහතා පවසයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 06 ජූලි 2020
දිවයිනේ ප්‍රදේශ රැසක අද (06) දිනය තුළදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 06 ජූලි 2020
හෙරොයින් ග්‍රෑම් 322 යි මිලිග්‍රෑම් 910 ක් සන්තකයේ තබා ගෙන සිටි කාන්තාවක් කොළඹ උතුර දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 06 ජූලි 2020
පසුගිය මාර්තු 09 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා මෙරටට පැමිණි ගුවන් මගීන් වෙනුවෙන් පමණක් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය අද (06) සිට යළි විවෘත කෙරෙන බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 06 ජූලි 2020
කිලිනොච්චිය, පලෙයි, අයියකච්චි ප්‍රදේශයේ යම් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 06 ජූලි 2020
05, 11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල්වල අධ්‍යයන කටයුතු අද (06) ආරම්භ වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත