සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 7th, 2020

කලාවට හිතැති සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධූරයට පත්කරන්න, සමගි කලා බලවේගයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමෙරට බිහි වු දේශපාලඥයින් අතරින් කලාවට යම් සේවයක් සිදුකරන ලද්දේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වන බැවින් එතුමාගේ පුතණුවන් වන සජිත් ප්‍රේමදාස මහතා ද මෙරට කලාවට දැවැන්ත සේවයක් සිදුකරනු ඇති බැවින් ඉදිරි මහමැතිවරණයේදී එතුමා ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස කලාකරුවන් ඇතුළු ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි කලා බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට බරපතල ව්‍යසනයක් කරා ගමන්කිරීමට ඉඩහැර ආණ්ඩුව නිකරුණේ බලාසිටිනවා – එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක

Podu Jana Peramunaආණ්ඩුව සිය නිල බලය භාවිතා කරමින් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ අදාළ නීති උල්ලංඝනය කරමින් සිටින බවත් ඒ අනුව ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා සහභාගිවන මැතිවරණ රැස්වීම්වලට සහභාගි වන ජනතාවගේ ප්‍රමාණය සඳහා අදාළ සීමාවන්එ ක්‍රියාත්මක නොවන බැවින් සමාජ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දැඩි ගැටළුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව සමගි ජන බලවේගය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (07) දිනය තුළදීත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්..

Podu Jana Peramunaඅමාත්‍යාංශවල අතිරේක ලේකම්වරු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද (07) පෙරවරු 10.00 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “බැබුන්” STF දැලේ..

Podu Jana Peramunaඝාතන සිදුවීම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ක්‍රිෂාන් නිලංග දාබරේ නොහොත් “බැබුන්” නැමැත්තා හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාවික සෙබළුන් 888 කට සුවයි..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සෙබළුන් 888 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට