සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 8th, 2020

සමගි ජන බලවේගය කොළ වර්ණය භාවිතා කිරීම වළක්වන්න, එ.ජා.ප යෙන් පැමිණිල්ලක්..

Podu Jana Peramunaසමගි ජන බලවේගය, සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා කොළ වර්ණය භාවිතා කිරීම වැළැක්වීම සඳහා වහාම පියවර ගන්නැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 12 දෙනා ලබන 21 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි අධිකරණයෙන් නියෝග..

Podu Jana Peramunaඅත්අඩංගුවට පත්ව සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 12 දෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් අද (08) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජපක්ෂවරුන්ගේ දේශපාලන උගුලකට තමන් හසුව ඇතැයි ජනතාව අද වනවිට පිළිගන්නවා – එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා

Podu Jana Peramunaරාජපක්ෂවරුන්ගේ දේශපාලන උගුලකට තමන් හසුව ඇතැයි ජනතාව අද වනවිට පිළිගන්නා බැවින් මෙම ගැටළුකාරී තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීමට නම් සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා බවට පත්කර ගතයුතු බව අවධාරණය කරන බව එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පලෙයිහිදී නිවසක සිදුවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මියයයි..

Podu Jana Peramunaපසුගිය දා පලෙයි පොලිස් වසමේ අයියකච්චිය ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වු පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (08) අළුයම මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රතිඵල පැමිණි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ට කෙරෝනා අසාදනය වී නෑ..

Podu Jana Peramunaමෙතෙක් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණ මඟින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් හට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට