සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 9th, 2020

පී.සී.ආර්. පරීක්ෂණ කළ වැලිකඩ රැඳවියන් හෝ නිලධාරීන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නෑ..

Podu Jana Peramunaපී.සී.ආර්. පරීක්ෂණයන්ට භාජනය කරන ලද වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් හෝ නිලධාරීන් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව බහුතර බලයක් ඉල්ලන්නේ රටට කුමන සේවයක් සිදුකිරීමටදැයි විමසා සිටිනවා – එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන

Podu Jana Peramunaලක්‍ෂ 15 ක් පමණ වන මෙරට රාජ්‍ය සේවකයින් මෙන්ම ලක්‍ෂ 5 ½ ක් පමණ වන විශ්‍රාමිකයින් මෙවර මැතිවරණයේදී ඉතා කල්පනාකාරීව සිය ඡන්දය භාවිතා කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව බලයට පැමිණියේ ජාතිවාදී ප්‍රකාශ සිදුකිරීම තුළින් බව ජනතාව තේරුම්ගෙන අවසන් – එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්

Podu Jana Peramunaජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම කැබිනෙට්ටුව ඇතුළු රටේ ආයතන වෙන වෙනම කටයුතු කරමින් සිටින අතර ආණ්ඩුව නන්නත්තාරවී ඇති බව එමඟින් පෙනීයන බවත් කැබිනෙට්ටුව විශ්වාස නොකරන ජනාධිපතිවරයා ජනාධිපති කාර්ය සාධන බලකා පිහිටුවීම තුළින් සිය කටයුතු සිදුකරන බවත් මෙය රටට ඉතා අහිතකර තත්ත්වයක් බවත් එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaඅද (09) දිනය තුළ ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව පූර්ණ සුවය ලැබූ නාවික හමුදා පිරිස 894 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ප්‍රමාණය 894 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම එ.ජා.ප සාමාජිකත්වයෙන් සහ ජාතික ලයිස්තු අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaතමන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් සහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන බව හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට