සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 10th, 2020

දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ අදත් වැසි..

Podu Jana Peramunaඅද (10) දිනය තුළ ද දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය, කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත්කළා – යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

Podu Jana Peramunaකන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය, කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වන රෝහලක් බවට පත්කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාල සීමාව දීර්ඝ කෙරේ..

Podu Jana Peramunaදේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාල සීමාව දීර්ඝ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාලය හසුරවන ප්‍රධානියා දැලේ..

Podu Jana Peramunaමත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ රොහාන් ප්‍රදීප් හෙවත් “කළු මල්ලී” නැමැත්තා අංගොඩ ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 196 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි..

Podu Jana Peramunaකන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 196 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අදාළ පරීක්‍ෂණ තුළින් අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට