සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 15th, 2020

කාන්තා හිංසනයට එරෙහිව දැඩි නීති ගෙනැවිත් කාන්තාවන් සුරකීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසනවා – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaකාන්තා හිංසනයට එරෙහිව දැඩි නීති ගෙනෙන බවත්, කාන්තාවන් සුරකීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට තුළ නැවත මාධ්‍ය මර්දනය ඇරඹිලා – හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ පාලනය යටතේ මෙරට මාධ්‍ය නිදහසට දැවැන්ත පහරක් එල්ලවෙමින් තිබෙන බවත් ලියාපදිංචි කළ සඟරාවක කරුණු පළකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තර්ජනය කිරීම මෙරට මාධ්‍ය නිදහසට එල්ලවන දැවැන්ත අහියෝගයක් බව හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා යළි හිස එසවූයේ ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙලක් දියත් නොකළ නිසයි – හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

Podu Jana Peramunaකොරෝනා වෛරසය මෙරට තුළ මේ ආකාරයට ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව වූයේ ආණ්ඩුව ඇතුළු බලධාරීන් වෛරසය මර්දනය කිරීමට මෙන්ම එය මෙරටට ඇතුළුවීම වැළැක්වීමට විධිමත් වැඩපිළිවෙලක් දියත් නොකිරිම බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති, නිපුණතා සංවර්ධන දශකයක් නම් කරයි ..

Podu Jana Peramuna2021 සිට 2030  දක්වා වන දස වසර  ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත්  කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙවන දිනටත් තැපැල් ඡන්ද භාවිත කිරීම අද ..

Podu Jana Peramunaඑළඹෙන මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු අද (15) තෙවන දිනටත් සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට