සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 16th, 2020

පාසල් ආරම්භ කිරීම, තීරණයක් ගන්න මේ සති අන්තයේ විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaලබන සතිය තුළ දිවයිනේ පාසල් ආරම්භ කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණයට එළඹීම සඳහා මෙම සති අන්තයේදී සාකච්ඡාවක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිත ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කරනවා..

Podu Jana Peramunaඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිත ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා නිසා රැකියාවට නොකැඳවූ පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුපෙන් අඩක් හෝ අවම වැටුප ලබාදීම දීර්ඝ වෙයි..

Podu Jana Peramunaකොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රැකියා සඳහා නොකැඳවූ පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුපෙන් අඩක් හෝ ඔවුන්ගේ අවම වැටුප වන රුපියල් 14,500 ක මුදල ගෙවීම සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අඟුලාන පොලිසිය ඉදිරිපිට විරෝධාතවය පාලනය කරන්න පොලිසියෙන් කඳුළු ගෑස්..

Podu Jana Peramunaපසුගිය දා මොරටුව, අඟුලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් රැගෙන ගිය බව පවසමින් එම ප්‍රදේශවාසීන් පිරිසක් මේ වනවිටත් අඟුලාන පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොවිඩ් – 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව ද 2674 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරට තුළ සුවය ලබා ඇති කොරෝනා ආසාදිතයින් ගණන 2007 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට