සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 19th, 2020

සමගි ජන බලවේගයේ ආණ්ඩුවකින් මෙරට සියලු සමෘද්ධිලාභීන් රැක ගන්නවා – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaකොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව සඳහා ආණ්ඩුව ලබාදුන් රුපියල් 5000 ක දීමනාව යළි අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර ගිවිසුමකින් ඉවත්වීම පවසන තරම් පහසු කටයුත්තක් නොවෙයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaයම් ජාත්‍යන්තර ගිවිසුමකින් ඉවත්වීම පහසු නොවන බවත් පසුගිය ආණ්ඩුව සතුව පැවතියේ ජාතික සම්පත් විකුණාදැමීමේ පරමාර්ථය පමණක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පවතින තත්ත්වය යටතේ පාඩු ලබන නිසා බස් ධාවනය 50% කින් අඩුකරනවා – ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaලබන අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන පරිදි ධාවන කටයුතු සඳහා පෞද්ගලික බස් රථ යෙදවීම 50% කින් අඩු කිරිමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,703 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,703 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෝවන රෝග පාලනය කිරීමේ සියළු රාජකාරි කටයුතු වලින් ද ඉවත්වනවා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

Podu Jana Peramunaසිය ගැටළු විසඳීමට කටයුතු නොකරන්නේ නම් අද (19) සිට බෝවන රෝග පාලනය කිරීමේ සියළු රාජකාරි කටයුතු වලින් ද ඉවත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaඅද (19) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට