සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 20th, 2020

සෛවරී රාජ්‍යයක් ලෙස පිළිගැනීමට පැවති එකම තත්ත්වයත් ශ්‍රී ලංකාවට අහිමිවෙමින් පවතිනවා – හිටපු අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා

Podu Jana Peramunaඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරටට ණයක් ලබාදීම සඳහා විදෙස් සංවිධානයක් විසින්න් ඇපයක් ඉල්ලා ඇති බවත් මීට පෙර කිසිදු අවස්ථාවක එවැනි ඇපයක් ඉල්ලා නොමැති බවත් යම් රටක් සෛවරී රාජ්‍යයක් ලෙස පිළිගැනීමට පැවති එකම තත්ත්වය ඇපයකින් තොරව ණයක් ලබාදීම වුවත් මේ වනවිට ශ්‍රී ලංකාවට එම තත්ත්වය ද අහිමිවෙමින් තිබෙන බව හිටපු අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දිනයේදීත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (20) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියමිත දින තැපැල් ඡන්ද සළකුණු කිරීමට නොහැකි වූ පිරිසට අද සහ හෙට ඊට අවස්ථාව..

Podu Jana Peramunaනියමිත දිනයේදී තැපැල් ඡන්ද සළකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින් සඳහා අද (20) සහ හෙට (21) යන දෙදින තුළ ඊට අවස්ථාව ලැබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්වය පැවැත්වෙන දින තීරණය කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද..

Podu Jana Peramunaඅධ්‍යාපන අමාත්‍යවරයා සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බලධාරීන් සමඟ අද (20) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට