සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 23rd, 2020

රාජාංගණයේ සංචරණ සීමා ඉවත්කිරීම පිළිබඳ අවධානය යොමුවෙයි..

Podu Jana Peramunaරාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් කිහිපයක සංචරණ සීමා ඉවත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ, නුගේගොඩ ප‍්‍රදේශ කිහිපයකට පැය 14 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaනුගේගොඩ ආශ්‍රිත ප‍්‍රදේශ කිහිපයකට අද (23) රාත‍්‍රී 10.00 සිට හෙට (24) දහවල් 12.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උප්පැන්න සහතිකය, “ජාතික උප්පැන්න සහතිකය” ලෙස වෙනස් වෙයි..

Podu Jana Peramunaමින් ඉදිරියට උප්පැන්න සහතිකය “ජාතික උප්පැන්න සහතිකය” නමින් හඳුන්වා දීමට තීරණය කර ඇතැයි රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පන්දහසේ දීමනාව නැවත අයකර ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වනවා – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaපසුගිය සමයේ කොරෝනා වසංගතය ඇතිවූ අවස්ථාවේ ආණ්ඩුව විසින් සමෘද්ධිලාභින්ට ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාවෙන් එක් කොටසක් නැවත අයකර ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (23) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකම වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභ සියළු රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ට ලබාදීමේ තීරණයක්..

Podu Jana Peramunaසියළුම විශ්‍රාමික රාජ්‍ය සේවකයින් හට අග්‍රහාර රක්ෂණයෙන් ප්‍රතිලාභ ලබාදීමට රජය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අවසන් තීරණය අද..

Podu Jana Peramunaසිය ගැටළුවලට විසඳුම් ඉල්ලා දියත් කර තිබෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද (23) දින අවසන් තීරණයකට එළඹෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට