සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 25th, 2020

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ සාධාරණ මැතිවරණයක් පැවත්වීම සම්බන්ධව ගැටළුකාරී තත්ත්වයක් මතුවෙමින් තිබෙනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා

Podu Jana Peramunaආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ සාධාරණ සහ යුක්ති සහගත මැතිවරණයක් පැවත්වීම සම්බන්ධව ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින්ට අද ඊට අවස්ථාව..

Podu Jana Peramunaමේ දක්වා තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් හට අද දිනයේ දී තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කිරීම පිළිබඳ ජනපතිගේ අවධානය..

Podu Jana Peramunaපුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ දක්වා මැතිවරණ පැමිණිලි 4,684 ක්..

Podu Jana Peramunaඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 4,684 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (25) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට