සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 29th, 2020

දුම්රිය වර්ජනය අත්හිටුවයි..

Podu Jana Peramunaවෘත්තීය ගැටළුවක් මුල්කරගනිමින්යේ (28) දියත්කිරීමට සැලසුම් කර තිබූ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අද සිට යළි රාජකාරියේ..

Podu Jana Peramunaදින 11 ක වර්ජනයෙන් පසු අද (29) උදෑසන සිට යළි සිය රාජකාරී ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් දිවයින පුරා වැසි..

Podu Jana Peramunaබස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු සහ නැගෙනහිර යන පළාත්වල සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල අද (29) දිනයේදී වැසි ඇතිවීමේ වැඩි ඉඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසය ආසාදිත පිරිස 2810 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් හමුව ඇති කොරෝනා වෛරසය ආසාදනවූ පිරිස 2810 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සොයන කමිටු වාර්තාව අගමැතිට..

Podu Jana Peramunaමධ්‍යම සංස්කෘතික අරමුදල තුළ 2016 වස‍රේ සිට 2019 වසරදක්වා කාලය ඇතුළත රුපියල් මිලියන 11,059 ක අක්‍රමිකතාවයක් සිදුව ඇති බව එම අවභාවිතාවයන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට