සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2020

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 400 ක් පොලිස් අත්අඩංගුවට ..

Podu Jana Peramunaඅද (31) උදෑසන 05.00 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 400 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු අගමැති, පාස්කු කොමිසමට ..

Podu Jana Peramunaහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3012 දක්වා ඉහලට…

Podu Jana Peramunaඒ ඊයේ (30) දිනයේ නව ආසාදිතයින් 17දෙනෙකු හඳුනාගැනිමත් සමගය මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3012 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 322 ක පිරිසක් අද යළි දිවයිනට..

Podu Jana Peramunaමෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 322 ක පිරිසක් අද (30) අළුයම දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් බෙදාහරිමින් සිටි අඹුසැමි යුවළක් දෙහිවල දී පොලිස් දැලේ..

Podu Jana Peramunaහෙරොයින් බෙදාහරිමින් සිටි අඹුසැමි යුවළක් දෙහිවල දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සිට වැසි තත්ත්වයේ යම් වැඩිවීමක්..

Podu Jana Peramunaහෙට (31) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුරෝපා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ ඉහළ වර්ධනයක්..

Podu Jana Peramunaගතවූ පැය 24 තුළදී යුරෝපා රටවල් කිහිපයකින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බහුතර බලයක් හිමිවුව ද රටේ උත්තරීතර නීතිය උල්ලංඝණය කිරීමට කිසිදු හැකියාවක් නෑ – සමගි ජන බලවේගය

Podu Jana Peramunaතුනෙන් දෙකක බහුතර බලයක් හිමිවුව ද රටේ උත්තරීතර නීතිය උල්ලංඝණය කරමින් කටයුතු කිරීමට ආණ්ඩුවට කිසිදු හැකියාවක් නොමැති බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති ගෝඨාභය සිංහරාජ වනාන්තරය තුළ ඉදිවන මාර්ගය නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවක..

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය කීරීම සඳහා එම ප්‍රදේශයේ සංචාරයක නිරතවීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (29) සවස 2.00 න් පමණ පසු මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 14  1  2  3  4  5 » ...  Last » 

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට