සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 7th, 2020

සරත් වීරසේකර මහතාට කොළඹින් වැඩිම මනාප..

Podu Jana Peramuna2020 මහමැතිවරණයට අදාළ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත්වූ සරත් වීරසේකර මහතා වැඩිම මනාපලාභියා බවට පත්ව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක 08 ක අවසන් නිල ඡන්ද ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන්, අකිලට මන්ත්‍රිධූරය අහිමි වෙයි..

Podu Jana Peramunaමහාමැතිවරණයේ දිස්ත්‍රික්ක 08 ක අවසන් නිල ඡන්ද ප්‍රතිඵල නිකුක්වී ඇති අතර ඉඑක් දිස්ත්‍රික්කයක හැර සෙසු දිස්ත්‍රික්කයන් ජයගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකිව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසර 42 කට පසුව රනිල්ට පරාජයක්..

Podu Jana Peramunaකොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ජන්ද ප්‍රථිපලය අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සිය මන්ත්‍රිධූරය අහිමිව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්..

Podu Jana Peramunaපෙරේදා (05) පැවති මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145 ක් හිමි කරගනිමින් විශිෂ්ඨ ජයක් ලබාගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට