සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 8th, 2020

මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළඟේ වර්ධනයක්, සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaරට වටා මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළඟේ වේගය ඉහළ යාහැකි බැවින් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබාදෙන්න, මැතිවරණ කොමිසම පක්ෂවලට දන්වයි..

Podu Jana Peramunaසිය ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වන දාට පෙර ලබාදීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණයෙන් ජයගත් සියළු පක්ෂ වෙත දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට කැළණියේදී දිවුරුම් දෙයි..

Podu Jana Peramunaමහින්ද රාජපක්ෂ මහතා හෙට (08) පෙරවරු 09.00 ට කැළණිය රජ මහා විහාරස්ථානයේදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට