සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 10th, 2020

රනිල් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙයි, නව නායකත්වයට නම් කිහිපයක් යෝජනා වෙයි..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන ලද රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව එම පක්‍ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විවිධ හේතු ඉදිරිපත් කර දුන් පොරොන්දු ඉටනොකර සිටීමට ආණ්ඩුවට දැන් කිසිදු හැකියාවක් නෑ – හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු

Podu Jana Peramunaජනතා විශ්වාසය අනුව විශාල බලයක් ලද බැවින් ජනතාවට ලබාදෙන ලද පොරොන්දු ඉටුකළයුතුව ඇති බව ආණ්ඩුවට අවධාරණය කරන බවත් ලස ජයග්‍රහණය අනුව විවිධ හේතු දක්වමින් එම පොරොන්දු ඉටුකිරීමෙන් වැළකී සිටීමේ හැකියාවක් වත්මන් ආණ්ඩුවට නොමැති බවත් සමගි ජන බලවේගය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (10) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2844 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2844 ක් තෙක් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක අද සාකච්ඡා..

Podu Jana Peramunaජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සකස් කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ කිහිපයක් අද (10) සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියලු පාසල් අද සිට ඇරඹෙයි..

Podu Jana Peramunaදිවයිනේ සියලු පාසල් අද (10) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට