සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 11th, 2020

මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 2871 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින් 2871 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (11) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැන අධ්‍යයනය කරමින් සිටිනවා – මහින්ද දේශප්‍රිය

Podu Jana Peramunaඅපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අධ්‍යයනය කරමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති සහ අගමැති පක්ෂ දෙකකින් පත්වීම රටට සුදුසු තත්ත්වයක් නොවන බව ජනතාව තේරුම්ගෙන තිබෙනවා – හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර්

Podu Jana Peramunaයහපාලන ආණ්ඩුව තුළ පණ ඇති කොන්දකින් තොරව දියාරු දේශපාලනයක නිරතවූ පිරිස මෙරට ජනතාවගේ සිත්තුළට කෙතරම් කාවැදී ඇත්දැයි මෙවර මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පෙනීයන බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පක්ෂ දෙකකින් පත්වීම රටට සුදුසු තත්ත්වයක් නොවන බව ජනතාව තේරුම්ගෙන ඇති බවත් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් වේ ..

Podu Jana Peramunaමෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තෝරා පත් කරගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ඇතුළත්ව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද සිය ධුරයේ වැඩ බාරගනී ..

Podu Jana Peramuna අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට