සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර්, 2020

ආණ්ඩුවට ඇත්තේ කෙසේ හෝ 20 සම්මත කරගැනීමේ වුවමනාව මිස ගැටළු විසඳීමේ වුවමනාව නොවෙයි – සමගි ජන බලවේගය

Podu ආණ්ඩුවට ඇත්තේ කෙසේ හෝ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමේ වුවමනාව මිස රටේ ගැටළු විසඳීමේ වුවමනාව නොවන බවත් අනාගතයේදී රටතුළ මර්දනකාරී තත්ත්වයක් ඇතිවීමේ පෙර ලකුණු මතුවෙමින් තිබෙන බවත් සමගි ජන බලවේගයේ පර්ලිමේන්තු මන්ත්‍රි ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි වසර 02 ක කාලය තුළ ගුරු හිඟයට විසඳුම්..

Podu ඉදිරි වසර 02 ක කාලය තුළ ගුරු හිඟය සම්පූර්ණ කිරීමට සැලසුම් සකස් කර ඇතැයි අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනාවෙන් පීඩාවට පත් සංචාරක හෝටල්වල විදුලි බිලට සහනයක්..

Podu කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත්වූ සංචාරක හෝටල් ඇතුළු වාසස්ථානවල විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සජිත් ජනහමුවට ගල් ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට..

Podu ඊයේ (29) රත්මලානේ පැවති ජනහමුවකට ගල් ප්‍රහාරයක් එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා සහ මත්කුඩු වසංගත සාර්ථකව පාලනය කර ලබාගත් කීර්තිනාමය, අපකීර්තියක් බවට පත්කර ගන්න එපා, කරූ ආණ්ඩුවට අවධාරණය කරයි..

Podu හැටනව ලක්‍ෂයක ජනතාවක් සිය ඡන්දය ලබාදී වත්මන් ආණ්ඩුව බලයට පත්කළ ද තවත් හැට දෙලක්‍ෂයක පිරිසක් වෙනත් මතයක සිට කටයුතු කළ බැවින් සාකච්ඡා කර රටට හිතැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් කොරෝනා සහ මත්කුඩු වසංගත සාර්ථකව පාලනය කර ලබාගත් කීර්තිනාමය, අපකීර්තියක් බවට පත්කර නොගෙන නිසි අධ්‍යයනයකින් යුතුව කටයුතු කරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බවත් හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3363 ක් දක්වා ඉහළට, 3210 ක් සුවය ලබයි..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3363 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

20 ට එරෙහි පෙත්සම් විභාගය අද..

Podu යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කර තිබෙන පෙත්සම් අද (29) දින සලකාබැලීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය දේශපාලන පක්‍ෂයක් නොවේ, ලේකම් පාලිත ලිහිණිය කුමාර…

Podu පසුගිය දින සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ නායකත්වය හිටපු හිටපු කථානායක කරු ජයසූරිය මහතාට ලබා දීමට කටයුතු කිරීමත් සමඟ ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමග නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සූදානම් වන බවට විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1481 අත්අඩංගුවට ..

Podu බස්නාහිර පළතේ ගත වු පැය 24 තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1481ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

20 ට එරෙහිව පෙත්සම් ගොනු කිරිම හෙටින් අවසන් ..

Podu පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කිරීම සඳහා ලබා දී තිබු කාලය හෙටින් (29) අවසන් වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 9  1  2  3  4  5 » ...  Last » 

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ   ඔක් »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට