සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 1st, 2020

අයවැයෙන් 40% ක්ම පාලනය කරන්නේ රාජපක්‍ෂවරුන්, පවුලක් රජ කරවීමට ජනතාව බලය දුන්නේ නෑ – සමගි ජන බලවේගය

Podu Jana Peramunaද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට පැමිණීම රටට හිතැති කරුණක් නොවන බවත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන්නේ ද්විත්ව පුරවැසිභාවයක් හිමි බැසිල් රාජපක්‍ෂ මහතාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට සහ මෛත්‍රිපාල සිරිසේන මහතාට යම් තනතුරක් ලබාදීමට දැයි ආණ්ඩුවෙන් විමසා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජීත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3048 ක් දක්වා ඉහළට, 2868 ක් සුවය ලබලා..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3048 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu Jana Peramunaඅද (01) දිනයේදී දිවයින පුරා වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බිනර පොහොය අදයි..

Podu Jana Peramunaබුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මුල්වූ බිනර පුරපසළොස්වක පොහොය දිනය අද (01) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුළු වැරදි නිසා බන්ධනාගාර ගතව සිටින රැඳවියන් 444 දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස..

Podu Jana Peramunaමේ වනවිට බන්ධනාගාර ආශ්‍රිතව උද්ගතය ඇති අධික තදබදය පාලනය කිරීමේ අරමුණින් සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් 444 දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ   ඔක් »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට