සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 2nd, 2020

19 වන ව්‍යවස්ථාවේ යම් යම් දුර්වලතා පවතින බව පිළිගත්තත් එය සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතුය යන ස්ථාවරය අප තුළ නෑ – සමගි ජන බලවේගය

Podu Jana Peramunaරට තුළ යහපත් තත්ත්වයන් රැසක් ඇතිකළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආරක්‍ෂා කිරිම සඳහා පෙළගැසෙන්නැයි මෙරට උගත්, බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

20 වන ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් අනවශ්‍යයි, නීතිපති අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙයි..දී

Podu Jana Peramunaආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් කිලෝග්‍රෑම් 23 ක් සමඟ සපුගස්කන්දේදී සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaහෙරොයින් කිලෝග්‍රෑම් 23 ක් සමඟ සපුගස්කන්ද, සමාධි මාවත ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොව ආශ්‍රිතව යම් සෙලවීමක්..

Podu Jana Peramunaඅද (02) උදෑසන 07.06 ට පමණ මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොව ආශ්‍රිතව යම් සෙලවීමක් වාර්තා වී අතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාති ආගම් භේද ඇති කරන දේශපාලන පක්‍ෂ තහනම් කළ යුතුයි – අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි

Podu Jana Peramunaජාති ආගම් භේද ඇතිවන ලෙස කටයුතු කරන දේශපාලන පක්‍ෂ තහනම් කළ යුතු යැයි අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද අමාත්‍ය මණ්ඩලයට..

Podu Jana Peramunaවිසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (02) දිනයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ   ඔක් »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට