සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 7th, 2020

ආණ්ඩුව විසිවන සංශෝධනය ගෙනෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමටයි – සමගි ජන බලවේගය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව බලයට පත්වුවහොත් රට ඒකාධිපතිත්වයක් සහ මිලිටරි පාලනයක් කරා ගමන් කරන බව අප පසුගිය මැතිවරණ සමයේදී අවධාරණය කළ ද ඒ සම්බන්ධව තැකීමක් නොකළ බහුතර ජනතාවක් වත්මන් පාලකයින් බලයට ගෙන ආ අතර ආණ්ඩුව 2/3 ක බලය අයුතු ලෙස භාවිතා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් ඒකාධිපති පාලනයක් කරා යාමට විසිවන සංශෝධනය ද බලාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය විසිහත්කෝටි තුන්ලක්‍ෂයට ආසන්න වෙයි..

Podu Jana Peramunaමේ වන විට ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය විසිහත්කෝටි දෙලක්‍ෂ අසූනවදහස් හත්සිය විසිපහක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන මරණ ප්‍රමාණය අටලක්‍ෂ අසූහත් දහස් පන්සිය පණහක් බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියට දිමුත්ගේ නායකත්වයෙන් 23 ක සංචිතයක් නම්කරයි..

Podu Jana Peramunaබංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙම මස අගභාගයේදී දිවයිනට පැමිණ ටෙස්ට් තරග 3 කට සහභාගි වීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් සහ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා පාස්කු ප‍්‍රහාරයේ විමර්ශන කොමිසමට..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් අද (07) පෙරවරුවේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු අමාත්‍ය රාජිත ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් සිතාසි..

Podu Jana Peramunaඅල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (07) සිතාසි නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට සහභාගි වීමට අභියාචණාධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaමේ වනවිට මරණීය දණ්ඩනය නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර ලබාදෙන්නැයි අභියාචනාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ   ඔක් »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට