සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 8th, 2020

පාසල් අධ්‍යයන කටයුතු අද සිට සාමාන්‍ය පරිදි ඇරඹෙයි..

Podu Jana Peramunaඅද (08) සිට දිවයිනේ සියළු පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිලියන 04 ක් වටිනා මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් දැලේ..

Podu Jana Peramunaමත්පෙති 18,900 ක් රැගෙන ලොරි රථයකින් ගමන් කරමින් සිටිය දී සැකකරුවන් දෙදෙනෙකු මෝදර ප්‍රදේශයේදී පොලීස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (08) දිනයේදීත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞදි අරාබියේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින්ට එරට රජයෙන් සහනයක්..

Podu Jana Peramunaකොරෝනා වසංගතය හේතුවෙන් පිටවීමට නොහැකිව වීසා බලපත්‍ර කල් ඉකුත්වීම හේතුවෙන් සෞදි අරාබියේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින්ට ගාස්තුවක් හෝ දඩ මුදලක් නොගෙවා එරටින් පිටවීමට අවස්ථාව ලබාදීමට සෞදි අරාබි රජය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රේමලාල් ජයසේකර අද පාර්ලිමේන්තුවට..

Podu Jana Peramunaමරණ දඬුවම නියමවී මේ වනවිට බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (08) දින පාර්ලිමේන්තුවට පැමිණ සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ   ඔක් »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට