සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 9th, 2020

20 තුළින් අග්‍රාමාත්‍යවරයාව පඹයකු බවට පත්කරයි, සමඟි ජනබලවේගය…

Podu Jana Peramuna20 වන ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාව තුළින් අග්‍රාමාත්‍යවරයාව පඹයකු බවට පත් කර ඇති බව අද (09) දින සමඟි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වා අවධාරණය කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගව ඝාතනය තහනමි කිරීමට පියවර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා..

Podu Jana Peramunaමෙරට ගව ඝාතනය සම්පුර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් කථානායකවරයා පාර්ලීමේන්තුවට කළු පැල්ලමක් එක්කලා, සමඟි ජනබලවේගය…

Podu Jana Peramunaප්‍රේමලාල් ජයසේකර මහතා සම්බන්ධයෙන් ලබාදෙන ලද අභියාචණාධිකරණයේ තීන්දුව පිළිබඳ අදහස් පළනොකරන අතර එම තීන්දුව අනුව මහාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුව අහෝසිවීමක් සිදුනොවන බවට ඊයේ (08) වන දින සමඟ ජනබලවේගය විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දක්වන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා,ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී හමුවේ..

Podu Jana Peramunaඅධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී  Alaina B. Teplitz මහත්මිය අතර හමුවක් ඊයේ (08 ) අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ   ඔක් »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට