සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 11th, 2020

මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධ චෝදනාවකට මහින්දානන්දට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජංගම දුරකථනයකින් ඥානසාර හිමිගේ සාක්‍ෂි ලබාදීම පටිගත කළ මව්ලවිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaපාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාක්ෂි ලබාදීම ජංගම දුරකථනයකින් පටිගත කරන ලද මව්ලවිවරයා සමස්ථ ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ තමන් දරණ ලද තනතුරෙන් ඉල්ලා ඉල්ලා වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ජාතික පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වැඩිකිරීමට පියවර ගන්නවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaප්‍රමාණයත් පහසුකම් කිසිවක් නොමැති, නමට පමණක් සීමාවී තිබෙන ජාතික පාසල් කඩිනමින් සංවර්ධනය කළ යුතු බවත් දිවයිනේ ජාතික පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපරාධ කල්ලි සාමාජික “වැලිහිඳ කළු” STF දැලේ..

Podu Jana Peramunaසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන නුවන් රණවක හෙවත් “වැලිහිඳ කළු” නැමැත්තා ඊයේ (10) වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ   ඔක් »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට