සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 12th, 2020

20 වන සංශෝධනයට එරෙහිව රට තුළ කතිකාවතක් ආරම්භ කිරීමට හැකිවීම සතුටට කරුණක් – පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා

Podu Jana Peramuna20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි සමාලෝචනය කරන්නැයි ආණ්ඩුවෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතර නින්දෙන් එකවර අවදිව කරන ලද අදහස් දැක්වීම නිවැරදි දැයි හොඳින් කල්පනා කර බලන ලෙස අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගෙන් ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව අද වැසි..

Podu Jana Peramunaඅද (12) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (12) අත්හිටුවයි..

Podu Jana Peramuna කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (12) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3169 දෙනෙකු දක්වා ඉහළට ..

Podu Jana Peramunaමෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3169 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් ග්‍රෑම් 75 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පුත්තලමේදී දැලේ..

Podu Jana Peramunaරුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 75 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අද (12) අළුයම් කාලයේ පුත්තලම නගරයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 12 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය කඩත්තුවක් හේතුවෙන් පැය 12 ක කාලයක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ   ඔක් »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට