සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 14th, 2020

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ලබන 18 වනදා සිට..

Podu කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ලබන 18 වනදා සිට 27 වනදා තෙක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“නිව් ඩයමන්ඩ්” නෞකාව ගැන අද විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaපසුගියදා ආපදාවට ලක්වූ “නිව් ඩයමන්ඩ්” නෞකාව සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ නෞකාවේ ගින්න පාලනය කිරීමට කටයුතු කළ සියලු ආයතනවල ප්‍රධානීන් අතර අද (14) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaඅද (14) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩයේ විශේෂ රැස්වීමක් අද..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩයේ විශේෂ රැස්වීමක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත්කළ විශේෂ කමිටුව අද රැස්වේ..

Podu Jana Peramunaයෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම වෙනුවෙන් පත්කරන ලද විශේෂ කමිටුව අද (14) දින රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ   ඔක් »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට