සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2020

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 7000 ට ආසන්න වෙයි ..

Podu ඊයේ (30) දිනය තුළ මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 633 ක් වන අතර ඔවුන් සියලු දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් බව සඳහන් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට කොවිඩ් ..

Podu අද (31) උදෑසන වන විට පොලිස් නිලධාරීන් 60 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ගුවන් හමුදාපතිවරයෙක් පත් කරයි ..

Podu ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර්වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇති බව සඳහන් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 6000 පසු කරයි ..

Podu මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,145 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි ..

Podu ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් කිහිපයක් හේතුවෙන් වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට සිවිල් පොලිස් නිලධාරින් යොදවනවා – අජිත් රෝහණ ..

Podu නිරෝධායන රීතින් කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සිවිල් ඇදුමින් යොදවන බව නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් 19 පොකුර 5700 දක්වා ඉහළට ..

Podu මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින්ගේ ගණන 5,700 සීමාව ඉක්මවා ගොස් ඇති බව සඳහන් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන්න – බැසිල් රාජපක්‍ෂ ..

Podu කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ ඉකුත් සමය මෙන් මෙවරද අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අතර ද්විපාර්ශවික සාකච්ඡාව අද ..

Podu දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හැටන් නගරය හුදෙකලා කරයි ..

Podu කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හැටන් නගරය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 8  1  2  3  4  5 » ...  Last » 

 

ඔක්තෝබර් 2020
M T W T F S S
« සැප්   නොවැ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට