සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2020

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද පාර්ලිමේන්තුවට ..

Podu 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාකඳුරේ මධුෂ් ජිවිතක්‍ෂයට ..

Podu මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව ඇති බව වාර්තිතා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප. ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට අකිල විරාජ්ට හිමිවන ලකුණු ..

Podu එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාදිනල් හිමියන්ට අපහාස කළ කතක් අත්අඩංගුවට ..

Podu අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පිළිබඳ සඳහන් කරමින් ආගම් අතර වෛරය ඇතිවන ආකරයට සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ..

Podu පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2000 ඉක්මවයි..

Podu නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 42ක් වාර්තා වීමත් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවවේ කොවිඩ් පොකුර 2016 දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර සහ සබරගමු පළාත්වලට වැසි ..

Podu බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

20 ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය දෙනවා – මහින්ද අමරවීර ..

Podu 20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාවලට යහපත් ප‍්‍රතිචාර ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1899 දක්වා ඉහළට ..

Podu කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 49ක් අලුතින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන ඇදිරි නීතිය පවතින ප්‍රදේශවලට භාණ්ඩ ලබාගැනීමට සහන කාලයක් ..

Podu නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරනු ලබන වෙළෙදසැල් සහ ඖෂධ සැල් අද පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබා දුන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 8 « 1  2  3  4  5 » ...  Last » 

 

ඔක්තෝබර් 2020
M T W T F S S
« සැප්   නොවැ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට