සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2020

නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ ..

Podu නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසය නිසා පීඩාවට පත් ජනතවාට සහන ලබාදෙන්න – විපක්‍ෂ නායක ..

Podu කොරෝනා වෛරසය හේතුවෙන් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සලසන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව දේශපාලන පක්‍ෂ 06 ක් ලියාපදිංචි කෙරේ ..

Podu 2020 වර්ෂය සඳහා දේශපාලන පක්ෂ 06ක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළතුරු, එළවළු දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට සැලසුමක් ..

Podu ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළෙඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1700 ඉක්මවයි..

Podu අද (15) වන විට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 132ක් හඳුනා ගෙන ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ විභාගයට අදාළ අක්‍රමිකතා පිළිබඳව පරීක්‍ෂාන අරඹනවා – සනත් පුජිත් මහතා ..

Podu ඉකුත් 12 වනදා ආරම්භ කෙරුණු උසස් පෙළ විභාගයට අදාළව මේ වනවිට අක‍්‍රමිකතා 02 ක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1500 දක්වා ඉහළට ..

Podu නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 145 දෙනෙකු මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව හඳුනා ගත් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට ..

Podu වත්මන් ජිවන වියදම සහ කොවිඩ්-19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් රජය විසින් පරිප්පු, ටින්මාළු, බිලුණු සහ සිනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩ වල ආනයනික බදු ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400 දක්වා ඉහළට ..

Podu මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත ගණන 1,400කට ආසන්න වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාස්කු කොමිසමට ..

Podu හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 8  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

ඔක්තෝබර් 2020
M T W T F S S
« සැප්   නොවැ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට